brand logo
logo

1, 2 ශ්‍රේණි සහ පෙර පාසල් අගෝස්තු 10 යළි ඇරඹේ

01 July 2020

දිවයිනේ සියලුම පාසල්වල 1, 2 ශ්‍රේණි සහ පෙර පාසල් යළි ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබේ. ඒ අනුව අගෝස්තු මස 10 වැනි සදුදා දින සිට එම ශ්‍රේණි සහ පෙර පාසල් යළි ආරම්භ කිරීමට තීරණය කර ඇත. කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සදහා 1, 2 ශ්‍රේණි සහ පෙර පාසල් වසා දැමීමට පියවර ගනු ලැබිණි.
 

More News..