brand logo

ෆොන්සේකාගේ කතාවට වැලිමඩදී ජනතාවගෙන් විරෝධය

08 November 2019

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට වැලිමඩ දී ජනතාවගෙන් විරෝධතාවයක් එල්ලවි ඇත. ඒ සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණය ජන රැළියක් අමතමින් සිටින අතරතුරදීය. ගෝඨාභය රාජපක්ෂ මහතා සිටිය යුත්තේ බෙලෙක් පිඟානෙන් බත් කකා වැලිකඩ සිරගෙදර බවට එම අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කර ඇති අතර ඒ සමගම එල්ලවූ විරෝධතාව හේතුවෙන් ෆොන්සේකා මහතා දැඩි ලෙස කෝප ගන්නා ආකාරයක් දක්නට ලැබි තිබේ.
 

More News..