brand logo

ෆේස්බුක් සමාජ මාධ්‍යට තහනමක්

05 February 2021

    ප්‍රජාතන්ත්‍රවාදීව පැවති ආණ්ඩුවක් බිඳහෙලා හමුදා පාලකයන් එරට බලය අල්ලාගත් පසුව මියන්මාරය තුළ Facebook සමාජ මාධ්‍යට ප්‍රවේශවීම අවහිර කර ඇත. මේ සඳහා පාදකවී ඇත්තේ Facebook සමාජ මාධ්‍ය පසුගියදා සිදුවූ හමුදා කුමන්ත්‍රණයට එරෙහිවීම නිසා බවද පැවසේ. කෙසේ වෙතත් එරට සන්නිවේදන සහ තොරතුරු අමාත්‍යංශය සඳහන් කරන්නේ මෙය රටේ ස්ථාවරත්වය සඳහා ගත් තීරණයක් බවත් ලබන 07වන දා දක්වා Facebook සමාජ ජලයේ ක්‍රියාකාරිත්වය එරට තුල අත්හිටවූ බවත්ය. කෙසේ නමුත් විදෙස් මාධ්‍ය සඳහන් කරනේ එරට ජනතාව Facebook භාවිතයට විකල්ප යෙදවුම් භාවිත කරමින් සිටින බවයි.
 

More News..