brand logo

ෆින්ලේ ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් කටුනායක ශාඛාව නව නිවහනට

27 July 2020

දශක තුනකට අධික කාලයක් ශ්‍රී ලාංකේය රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජඹෙන සන්නාමයක් වන "ෆින්ලේ ඉන්ෂුවරන්ස් බ්‍රොකර්ස් පෞද්ගලික සමාගම" තම කටුනායක ශාඛාව, අංක:18/4/F/C, අපනයන සැකසුම් කලාපය, කටුනායක යන ලිපිනයෙහි ප්‍රතිස්ථාපනය කිරීම පසුගිය 16 වැනිදා, ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සංජීව් කීර්තිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. දශක ගණනාවක් පුරාවට රක්ෂණ වෙළෙඳපොළ තුළ රැකගත් විශ්වාසය හා ගෞරවය ඉදිරියටත් රැකගනිමින් සිය පාරිභෝගිකයන්ට නවමු හා උසස් සේවාවක් සැපයීම ෆින්ලේ ඉන්ෂුවරන්ස් බ්‍රොකර්ස් සමාගමේ දැක්ම හා අධිෂ්ඨානයයි.
 

More News..