brand logo

ළමුන් ප්‍රචණ්ඩත්වයට යොමු කරන විඩීයෝ ගැන පොලිසියෙන් පරීක්ෂණයක්

01 May 2020

සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වන කුඩා දරුවන් ප්‍රචණ්ඩත්වයට පොළඹවන විඩීයෝ දර්ශන සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිඛේ. අදාල වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති පුද්ගලයින් පිළිබද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මහතා සඳහන් කලේ. මේ අතර මෙම සිද්ධියට වරදකරුවන් වන පුද්ගලයින්ට වසර 10ට නොඅඩු සිරදඞුවමක් ලබාදිය හැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.
 

More News..