brand logo

හෝමාගම නිවාස දෙකක පුද්ගලයින් 9 ක් නිරෝධායනයට

02 June 2020

කොරෝනා ආසාදිත යුධ හමුදා සාමාජිකයෙකුගේ ආශි්‍රතයින් පදිංචිව සිටින හෝමාගම ප්‍රදේශයේ නිවාස දෙකක් නිරෝධායනයට ලක්කර තිඛේ. අදාල නිවාස දෙකෙහි පදිංචිකරුවන් 9 දෙනෙකු මෙලෙස නිරෝධායනයට ලක් කර ඇත. කෙසේවෙතත් ඔවුන්ගෙන් වෛරසය සාමාජයට ව්‍යාප්ත වීමේ අවධානමක් නොමැති බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කළේ. ඊයේ වාර්තා වු කොරෝනා ආසාදිතයින් අතර යුද හමුදා සාමාජිකයෙකු අශ්‍රය කළ පුද්ගලයින් දෙදෙනෙකු ද වනවා.
 

More News..