brand logo

හෝමාගම උසාවිය අසලදී පලායාමට තැත් කළ සැකකරුට වෙඩි

17 December 2019

හෝමාගම උසාවියට රැගෙන ආ වැලිකඩ බන්ධනාගාරයේ සැකකරුවෙකු පලායාමට තැත්කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තබයි. එම වෙඩි තැබීමෙන් සැකකරු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
 

More News..