brand logo

හෝමාගම ආසාදිතයා ඇසුරු කළ 4 කට කොරෝනා

18 July 2020

තවත් කොරෝනා ආසාදිතයින් 4 දෙනෙකු හදුනාගෙන තිඛේ. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 2701 ක් දක්වා ඉහළ ගොස් ඇත. කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ හදුනාගත් ආසාදිතයෙකු ඇසුරු කළ හෝමාගම ප්‍රදේශයේ පුද්ගලයින් 4 දෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇත.
 

More News..