brand logo

හේමසිරිට සහ පූජිත්ට චෝදනා 800ක්

03 May 2021

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ට එරෙහිව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇති චෝදනා 800ක් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයට දැනුම් දී තිබේ. එම චෝදනා විශේෂ අධිකරණ දෙකක් ඉදිරියේ ගොනුකර ඇති බව සඳහන් ය. මිනීමැරීම, මිනීමැරීමට උත්සහ කිරීම සහ පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඒ අතර ඇති චෝදනා වේ.    
 

More News..