brand logo

හෙට සිට සිකුරාදා දක්වා විදුලිය කැපෙන්නේ මෙහෙමයි

21 November 2022

 

විදුලි කප්පාදු කාලසටහන අලුත් වෙයි

හෙට (22) සිට ලබන සිකුරාදා (25) දක්වා විදුලි පැය 2ක විදුලි කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසමේ අවසරය හිමිව තිබේ. ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් කාලයේදී පැයක කාලයක් සහ රාත්‍රී කාලයේදී පැයක කාලයක් වශයෙන් විදුලි කප්පාදුව සිදුවනු ඇති.
 

More News..