brand logo

හෙට විවෘත කරන තැන් සහ විවෘත නොකරන තැන් ප්‍රකාශ කෙරේ

30 September 2021

හෙට රට ඇරියම සැලකිලිමත් විය යුතු කාරනා කීපයක්

කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පනවා ඇති නිරෝධායන ඇඳිරි නිතිය හෙට අලුයම 4.00 සිට ඉවත් කිරිමෙන් පසු මහජනතාව අනුගමනය කළ යුතු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් නිකුත් කර ඇත. එය 2021.10.01 සිට 2021.10.31 දක්වා අවසරලත් පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය ලෙසින් දැක්වේ. ඒ අනුව ඔක්තෝම්බර් 01 දා සිට 15 වනදා දක්වාද ඔක්තෝම්බර් 16 සිට 31 වනදා දක්වාද එම මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව පහතින්...

     
 

More News..