brand logo

හෙට විදුලි කපන්නේ මෙහෙමයි

31 July 2022

ඔබේ ප්‍රදේශයට විදුලි කපන වේලාව මෙතනින්

හෙට(01) සහ අනිද්දා (02) දෙදින පැය 3 ක විදුලි කප්පාදුවක සිදු කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. ඒ අනුව 'A' සිට 'W' දක්වා කලාප 20 ට දිවා කාලයේ පැයයි මිනිත්තු 40 ක් ද, රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක් ද, ලෙස විදුලිය කප්පාදු කරනු ඇත. කොළඹ නගර ද අයත් ‘CC’ කාණ්ඩයට පෙරවරු 6.00 සිට පෙරවරු 8.30 දක්වා පැය 2 යි විනාඩි 30 ක් ද, M,N,O,X,Y සහ Z යන කළාපවලට අළුයම 5.00 සිට පෙරවරු 8.00 දක්වා පැය 3 ක් ද, විදුලි කප්පාදු කිරීමට අවසර ලබා දී තිබේ.
 

More News..