brand logo

හෙට විදුලිය කැපෙයි?

17 January 2022

විදුලිබල ඉංජිනේරුවන්ට හෙට හැදෙන ලෙඩේ

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය හෙට (18) දින ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර ඇත. ඒ, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ හිතවතකු වන නව සාමාන්‍යාධිකාරීවරයාට විරෝධය දක්වමින්. ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සාමාජිකයින් පෙන්වා දෙන්නේ නව සාමාන්‍යාධිකාරීවරයා ඇමරිකානු සමාගමක් සමඟ අස්සන් කළ ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්සන් කළ පුද්ගලයා මෙන්ම ඔහුගේ සේවා කාලයේ කටයුතු පිළිබඳව ද ගැටලු ඇති බවයි.
 

More News..