brand logo

හෙට විදුලිය කැපෙන්නේ මෙහෙමයි

21 April 2022

පැය 3යි මිනිත්තු 20කාලයක විදුලි කප්පාදුවක්

හෙට (22) දිනයේ පැය 3යි මිනිත්තු 20කාලයක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලය වෙත අවසර ලබා දී තිබේ. ඒ අනුව ABCDEFGHIJKLMNOPQRSTUVW කලාප සඳහා උදෑසන 9 සිට පස්වරු 5 දක්වා කාලය තුළ පැය 2ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත. මේ අතර පස්වරු 5 සිට රාත්‍රී 9 දක්වා කාලය තුළ පැය 1යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.
 

More News..