brand logo

හෙට මොරටුවේ ජල කප්පාදුවක්

16 October 2020

මොරටුව ප්‍රධාන ජලපොම්පාගාරයේ නළ මාර්ගයක සිදුකරන අත්‍යවශ්‍ය පිළිසකර කිරීමේ කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව පැවසේ. මේ අනුව හෙට (17) රාත්‍රී 8.00 සිට පැය 12ක කාලයක් මොරටුව මහ නගර සභා බල ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ සඳහන් කරයි.
 

More News..