brand logo

හෙට මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයකට සුදානමක්

18 June 2019

දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් හෙට (19) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් කිරීමට සුදානම් බවට වාර්තා වෙයි. මෙම වර්ජනය සැලසුම් කර ඇත්තේ වැටුප් විෂමතා ගැටළුවලට නිසි විසදුම් ලබාදීමට බලධාරීන් මෙතෙක් අපොහොසත් වීම හේතුවෙන් බවය දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් සඳහන් කරයි.
 

More News..