brand logo

හෙට බිමත් රියදුරන් අල්ලන්න පොලිසියෙන් විශේෂ මෙහෙයුමක්

24 December 2018

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා හෙට(25) විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කරයි. කොළඹ සහ තදාසන්න නගර ආශ්‍රිත ප්‍රදේශවල මෙය ක්‍රියාත්මක කරන බවත් ඒ අනුව එම ප්‍රදේශවල පොලිස් මුර සංචාර, සෝදිසි මෙහෙයුම් සිදු කරන අතර සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරින් ද ඒ සඳහා යොදවන බවට වාර්තා වන අතර කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශවලට පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 2000ක් යෙදවිමට පොලිස් මූලස්ථානය කටයුතු කරන බව පොලීසිය සඳහන් කරයි
 

More News..