brand logo

හෙට දිවයින පුරා මුස්ලිම් දේවස්ථානවල පැවැත්වීමට නියමිත සිකුරාදා ජුම්මා දේව මෙහෙය අවලංගු කරන ලෙසට ඉල්ලීමක්

25 April 2019

දිවයින පුරා පිහිටි මුස්ලිම් දේවස්ථානවල හෙට දිනට යෙදී ඇති සිකුරාදා ජුම්මා දේව මෙහෙය අවලංගු කරන ලෙස මුස්ලිම් ආගමික කටයුතු ඇමති එම්. එච්. ඒ. අලීම් මහතා ඉල්ලීමක් කර තිබේ. අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදු කළේ රටේ පවතින හදිසි වාතාවරණය හේතුවෙන් බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.
 

More News..