brand logo

හෙට තරඟය පැවැත්වෙන කේප්ටවුන් පිටියේදී ශ්‍රී ලංකාව ලැබූ ජය පරාජයන්

15 March 2019

තරඟ 5කින් සමන්විත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරඟාවලියේ පස්වන සහ අවසන් තරඟය හෙට පැවැත්වීමට නියමිතය. මෙම තරඟය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ දකුණු අප්‍රිකාවේ නිව්ලෑන්ඩ්ස් හි කේප්ටවුන් පිටියේදීය. මෙම පිටයේදි ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරඟ තුනකට සහභාගි වී ඇති අතර, ඉන් ජයගෙන ඇත්තේ එක් තරඟයක් වේ. ශ්‍රී ලංකා කණ්ඩායම නිව්ලෑන්ඩ්ස් හි කේප්ටවුන් පිටියේදී අවසන් වරට එක්දින තරඟයක් ජයගෙන ඇත්තේ 2003 වසරේදීය. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව වේ.
 

More News..