brand logo

හෙට ඇඳිරි නීතිය බල පැවැත්වෙන්නේ මෙහෙමයි

10 May 2020

බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය තුල ඇඳිරි නීතිය බල පැවැත්වෙන අතර තුළදී ජන ජීවිතය යථා තත්වයට පත් කෙරෙන බව පොලිසිය පවසයි. පොලිස් මුලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කරමින් ඊට අදාලව ජනතාව කටයුතු ආකාරය පිළිබද උපදෙස් ලබා දී ඇත. දිවයිනපුරා කෝවිඩ් වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා නිරෝධායන ඇඳිරි නීතිය අවස්ථානුකුලව ක්‍රියාත්මක කරනු ලබන බවයි පොලිසිය නිවේදනය කළේ.          
 

More News..