brand logo

ඇඳිරි නීතිය ඉවත්කලත් හුදකලා කරන ප්‍රදේශ මෙන්න

08 November 2020

  හෙට දින ඇඳිරී නීතිය ඉවත් කිරීමෙන් පසු පහත දැක්වෙන ප්‍රදේශ තවදුරටත් හුදෙකලා කෙරේ. කොළඹ දිස්ත්‍රික්කය- මට්ටක්කුලිය මෝදර බ්ලූමැන්ඩල් කොටහේන ග්‍රෑන්ඩ්පාස් කෙසෙල්වත්ත වෙරලබඩ පොලිස් වසම ආදුරුප්පූ වීදීය මාලිගාවත්ත දෙමටගොඩ වැල්ලම්පිටිය බොරැල්ල ගම්පහ දිස්ත්‍රික්කය- ජා ඇල මීගමුව වත්තල පෑලියගොඩ පමුණුගම රාගම සපුගස්කන්ද කලුතර දිස්ත්‍රික්කය- හොරණ ඉංගිරිය වෑකඩ බටහිර ග්‍රාම නිලධාරී වසම කුරුණෑගල දිස්ත්‍රික්කය- කුරුණෑගල නගර සීමාව කුලියාපිටිය පොලිස් වසම කෑගල්ල දිස්ත්‍රික්කය- මාවනැල්ල රුවන්වැල්ල යන ප්‍රදේශ තවදුරටත් හුදෙකලා කෙරේ. එම ප්‍රදේශ වලට ඇතුල් වීම හා පිටවීම තහනම්.
 

More News..