brand logo

හෙටත් පැය 3ක් රටම අදුරේ

18 August 2022

විදුලි කප්පාදු කාලසටහන හෙට දිනෙන් පසු වෙනස්

හෙට (19) දිනයේදී ද පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ. ඒ අනුව පැය 3ක විදුලි කප්පාදුවක් හෙට දිනයේදී ද සිදුවනු ඇත. දහවල් කාලයේ පැයයි විනාඩි 40ක කාලයක් සහ රාත්‍රී කාලයේදී පැයයි විනාඩි 20ක් මෙම විදුලි කප්පාදුව සිදුකෙරෙන බව විදුලිබල මණ්ඩලය සදහන් කරයි. හෙට දිනෙන් පසු සතිඅන්ත විදුලි ක්පපාදුවේ සහ විදුලි කප්පාදු කාලසටහනේ වෙනසක් සිදුකිරීමට නියමිතයි.
 

More News..