brand logo

හුදෙකලා නම් ලබන සඳුදා තෙක් සහන මල්ලක්

14 May 2021

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් හුදකලා කර තිබෙන ප්‍රදේශ වලට සුදුසුකම් ලැබූ ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය ඇතුළත් සහන මල්ලක් ලබාදීමට වෙළඳ අමාත්‍යංශය තීරණය කර තිබේ. මේ අනුව ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් එම සහන මලු ලබාදිය යුතු පිරිස් තෝරාගෙන තිබෙන අතර, රුපියල් 5000ක් වටිනා අත්‍යවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය විස්සක් ඊට ඇතුළත්ය. ඒ අනුව අද දින සිට එළඹෙන සිට එළඹෙන සඳුදා දින තෙක්' දින තුනක කාලසීමාව තුල එම පරිභෝජන භාණ්ඩ ලබාදීමට සතොස ආයතනය කටයුතු කර තිබෙන බව එම නිවේදනයේ සඳහන් වෙයි. එම මල්ල බෙදාහැරීමේ කටයුතු සියළුම දිස්ත්‍රික් ලේඛම් කාර්යාල , ප්‍රාදේශීය ලේඛම් කාර්යාල,ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් , සමෘද්ධි නිලධාරීන් විසින් බෙදාහැරීමේ කටයුතු සිදුකරනු ඇති.
 

More News..