brand logo

හුදකලාව ඉවත්කරන ප්‍රදේශ දැනුම් දෙයි

27 December 2020

  හෙට (28) උදැසන 5.00 සිට හුදකලා බව ඉවත්කරන ප්‍රදේශ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කර තිබේ. මේ අනුව ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත්කර ඇති අතර තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබෙනවා. එම නිවේදනය පහතින් දැක්වේ.
 

More News..