brand logo

හිස්බුල්ලා ප්‍රකාශයක් ලබාදීම සඳහා FCIDයට

04 July 2019

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද උදෑසන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණ ඇත. ඔහු උපයාගෙන ඇති වත්කම් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයට අදාළව මෙලෙස මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණ ඇති අතර අද පෙරවරු 10.15 ට පමණ පැමිණි ඔහුගෙන් මේ වනවිටත් අදාළ ප්‍රකාශ ලබාගනිමින් සිටින බව වාර්තා වෙයි.
 

More News..