brand logo

හිස්බුල්ලාගේ පාර්ලිමේන්තු අසුන ශාන්ත බණ්ඩාරට

07 January 2019

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්කිරිමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සන්විධානයේ සභාපතිවරයා වන ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී හිස්බුල්ලා මහතා පසුගියදා ආණ්ඩුකාරවරයෙක් ලෙස පත්කිරීමත් සමග මෙසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්කිරීමට නියමිතව ඇත. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකඑක වූ ශාන්ත බණ්ඩාර මහතා නීත්‍යානුකූල කටයුතු සිදුවෙමින් තිබෙන බවත් සිකුරාදා දින මේ තීරණය ගත් බවත් මේ සතියේදි නීත්‍යානුකූල කටයුතු සිදුකරගන්නා බවට සඳහන් කළේය.
 

More News..