brand logo

හිරුණිකා අධිකරණයට රැගෙන එයි

15 November 2022

හිරුණිකා ඇතුළු සැකකරුවන් අධිකරණයට

අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් අධිකරණයට රැගෙන විත් තිබේ. ඒ අනුව කුරුඳුවත්ත පොලීසිය විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
 

More News..