brand logo

හිටපු හමුදා සාමාජිකයින්ට බන්ධනාගාර සේවයට

16 January 2021

‍ත්‍රිවිධ හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වු පුද්ගලයන් 200 දෙනෙකු බන්ධනාගාර නියාමකවරුන් ලෙස වහාම බඳවා ගැනීමට තීරණය කර තිබේ. වයස අවුරුදු 40ට අඩු පුද්ගලයන් ඒ සඳහා බඳවා ගැනීමට අදාළ අයදුම්පත් පුවත්පත් මගින් ප්‍රකාශයට පත්කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේය. බන්ධානාගාර නිලධාරීන් ලෙස බඳවා ගන්නා පුද්ගලයන් බන්ධනාගාර බුද්ධි අංශ ඇතුළු විශේෂිත සේවාවන් වෙත අනුයුක්ත කිරීමට නියමිත බව පල්ලේකැලේ බෝගම්බර බන්ධනාගාරයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.
 

More News..