brand logo

හිටපු සුපිරි පිතිකරුවකු අත්අඩංගුවට

20 October 2021

මයිකල් අත්අඩංගුවට ගත්ත හේතුව හෙළිවෙයි

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දක්ෂ ආරම්භක පිතිකරුවෙක් වූ මයිකල් ස්ලේටර් පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගෘහස්ථ හිංසන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගත් බවයි.

51 හැවිරිදි ස්ලේටර් 1993 - 2001 අතර කාලයේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරඟ 74කට ක්‍රීඩා කර තිබේ.

ඔහු මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයෙක් ලෙස කටයුතු කරමින් සිටියි.
 

More News..