brand logo

හිටපු ශ්‍රී ලංකන් විධායක නිලධාරී සහ බිරිඳ අධිකරණයට

06 February 2020

ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා සහ ඔහුගේ බිරිඳ මේ වන විට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කර තිබේ. අද(06) උදෑසන නීතිඥයින් මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් පසු හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා සහ ඔහුගේ බිරිඳ මේ වන විට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව වාර්ථා වේ.
 

More News..