brand logo

හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක ජනපතිවරණ සටනට

29 September 2019

ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු යුද හමුදාපති ජෙනරාල්  සේනානායක මහතා නම් කර තිබේ. ඒ මේ වන විට සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන එම ජාතික ජනතා ව්‍යාපාරයේ විශේෂ සමුළුවේදීයි.
 

More News..