brand logo

හිටපු යුද්ධ හමුදාපති මහේෂ් සේනානායක ජෙනරාල් ධූරයට උසස් කෙරේ

20 August 2019

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හිටපු යුද්ධ හමුදාපති මහේෂ් සේනානායක ජෙනරාල් ධූරයට උසස් කර තිබේ. රට වෙනුවෙන් කළ අභීත සේවය වෙනුවෙන් මෙලෙස නිලයෙන් උසස් කර ඇත.
 

More News..