brand logo

මට තාම ආරාධනාවක් නැහැ - හිටපු යුද්ධ හමුදාපති කියයි

24 April 2019

මෙරට ආරක්ෂ ලේකම් ධූරයට හිටපු යුද්ධ හමුදාපති දයා රත්නායක මහතා පත් කර ඇති බවට අන්තර්ජාලය පුරා ප්‍රචාරය වෙමින් තිබේ. මේ සම්බන්ධව අප හිටපු යුද්ධ හමුදාපති දයා රත්නායක මහතාගෙන් සිදුකළ විමසීමකදී ඒ මහතා පැවසුවේ එලෙස ආරක්ෂ ලේකම් ධූරයට තමන්ට මෙතෙක් කිසිදු ආරාධනාවක් නොලැබුනු බවයි.
 

More News..