brand logo

හිටපු මන්ත්‍රීවරයෙක් කොරෝනා ආසාදිතව මරණයට පත්වෙයි

18 May 2021

දෙමළ ජාතික සංධානයේ හිටපු මන්ත්‍රීවරයකු වන කේ. තුරෙයිරෙත්නසිංහම් කොරෝනා ආසදිතව අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වී තිබේ. කන්තලේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී ඊයේ (17) මියගොස් ඇත. මියයන විට 80 හැවිරිදි වියේ පසුවූ ඔහු 2002 සිට 2010 දක්වා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබේ.
 

More News..