brand logo

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

19 November 2018

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය අනුව පාර්ලිමේන්තුව යලි රැස් කිරීමට කතානායකවරයා තීරණයක් ගනු ලැබුවා. එම තීරණය නීති විරෝධී බවට නිගමනය කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකරගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව සඳහන් වනවා.
 

More News..