brand logo

හිටපු නියෝජ්‍ය අමාත්‍ය වික්ටර්ගේ සහය සජිත්ට

20 October 2019

පුත්තලම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් ඇන්තනි පෙරේරා මහතා ඉදිරි ජනපතිවරණයේදී සිය සහාය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට තීරණය කර ඇත. කොළඹ වොක්ස්හෝල් වීදියේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
 

More News..