brand logo

හිටපු නාවික හමුදාපති ජනපති කොමිසම හමුවට

10 February 2020

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ  ඇතුළු නාවික හමුදා නිලධාරින් කිහිපදෙනෙකු අද (10) ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි. ඒ අනුව දේශපාලන පලිගැනිම් පිළිබඳ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාව හමුවේ රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක, කොමදෝරු ආර්.පී.එස්. රණසිංහ සහ ලුතිනන් කමාන්ඩර් එච්.එම්.පී.සී. හෙට්ටිආරච්චි යන නිලධාරීන් පෙනී සිටීමට නියමිතයි.    
 

More News..