brand logo

හිටපු ජනපතිට පාර්ලිමේන්තුවට එන සිහිනය බොඳ වෙන ලකුණු

22 November 2019

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මන්ත්‍රීවරයෙකු ලෙස නැවත පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා අවස්ථාව අහිමි ව ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරංචි මාර්ග සඳහන් කරයි. හිටපු ජනාධිපතිට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා ඉල්ලා අස්වීමට කිසිදු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු සූදානම් නොමැති වීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන අතර ඔහු ජනාධිපති ධුරය දරමින් සිටියදී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර තිබුනද මේ වනවිට ඔවුන් කිසිවකු ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
 

More News..