brand logo

හිටපු ජනපතිගෙන් CIDය ප්‍රකාශයක් ගනී

19 August 2022

ජූඩ් ජයමහ ට ජනාධිපති සමාවදීම ගැන පැය 5ක ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (19) ප්‍රකාශයක් ලබාගෙන තිබේ. එහිදී, රෝයල් පාර්ක් ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු වී සිරගතව සිටි ජූඩ් ජයමහ ට ජනාධිපති සමාවදීම ගැන ඔහුගෙන් පැය 05ක පමණ ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබුණි.
 

More News..