brand logo

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අත්අඩංගුවට

02 July 2019

ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමට නියමිත බවට ප්‍රථම වතාවට වාර්තා කරනු ලැබුවේ සති අග අරුණ පුවත්පත විසිනි.
 

More News..