brand logo

හිජාස් හිස්බුල්ලාව අධිකරණයට ඉදිරිපත් කරන්න

17 February 2021

හිජාස් හිස්බුල්ලාව නියමිත මහෙස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කරන්නැයි නීතිපති විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය යටතේ කරුණු වාර්තා හිජාස් හිස්බුල්ලාව මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
 

More News..