brand logo

හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තාවකාලිකව නවතයි

16 March 2020

නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවදානමෙන් මහජනතාව ආරක්ෂා කර ගැනීම සදහා හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව හෙට දින සිට තාවකාලිකව නවත්වයි. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් පී.වී. ගුණතිලක මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කරයි
 

More News..