brand logo

හලාල් සහතිකයෙන් මසකට ලක්ෂ 15ක්

04 August 2020

හලාල් සහතිකය ලබා දීමෙන් ජමෙයිතුල් උලමා සංවිධානය මසකට රුපියල් ලක්ෂ 15 ක ආදායමක් ලබන බව හිටපු බුද්ධි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පසුගියදා පැවසීය. ඔහු සඳහන් කළේ මේ වන විට භාණ්ඩ හාරදහස් පන්සීයක් සඳහා හලාල් සහතිකය නිකුත් කර ඇති බවය. එසේම සමාගම් දෙසිය හතරක් දෙදහස් දහතුන වර්ෂය වන විට හලාල් සහතිකය ලබා ගැනීම සඳහා ලියාපදිංචි වී තිබේ. වරුණි පෙරමුණ
 

More News..