brand logo

හල්දුම්මුල්ලට සංවර්ධන යෝජනා කිහිපයක්

08 November 2020

බදුල්ල දිස්ත්‍රික්කයට අයත් අඩු පහසුකම් සහිත බහුතරයක් වෙසෙන හල්දුම්මුල්ල ප්‍රදේශයේ වෙලංවිට සහ අක්කර සීයය ගම්මානය වේගවත් සංවර්ධනයක් ඇති කිරීමට පියවර ගෙන තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා. මේ අනුව ගම සමඟ පිළිසඳර වැඩසටහන ආරම්භ කරමින් සැප්තැම්බර් 25වනදා හල්දුම්මුල්ල කුමරතැන්න ග්‍රාමයේ නිරීක්ෂණ චාරිකාවකද ජනාධිපති ඝොඨාභය රාජපක්ෂ මහතා නිරත විය. මෙහිදී රාජ්‍ය ආයතන 19ක් සහ ව්‍යාපෘති 51ක් යටතේ වැඩසටහන ක්‍රියාවට නැංවෙන බව සඳහන් වේ. ඒ අනුව මාර්ග සංවර්ධනය ඇතුළු කාර්යයන් රැසක් පිළිබඳව ජනාදිපතිවරයාගේ අවධානය යොමුවී ඇති බවද පැවසේ.   මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ
 

More News..