brand logo

හලාවත රෝහලේ මළසිරුරකට කෝවිඩ් පොසිටිව්

14 September 2020

13 වැනි කොවිඩ් මරණය අද (14) මෙරටින් වාර්තා වේ. සෞඛ්‍ය අංශ පැවසුවේ පසුගිය 2වනදා එම පුද්ගලයා බහරේන් සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටියදී මියගොස් ඇති බවයි. වයස අවුරුදු 60ක් වන එම පුද්ගලයා පසුගිය 9 වනදා හලාවත රෝහලට ඇතුළත් කර තිබේ. එහදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් ඔහුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරු වී තිබේ. කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ සදහන් කළේ ඔහුට හෘදයාබාධයක් ද වැළදී ඇති බවයි.
 

More News..