brand logo

හරීන් සමඟ මන්ත්‍රීවරු පිරිසක් දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානමක්

10 January 2020

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට බ්‍රහස්පතින්දාට පෙර ලබා නොදෙන්නේ නම් තමන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් දේශපාලන තීන්දුවක් ගැනීමට සුදානම් බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ ප්‍රකාශ කළේය. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වීමෙන් පසු ඔහු මේ බව සඳහන් කළ අතර ඉදිරි මහ මැතිවරණය සඳහා තමන් සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව පමණක් තරග කරන බවද ප්‍රකාශ කළේය.
 

More News..