brand logo

හමුදාව අරගල භූමිය වට කරන පුවතේ ඇත්ත නැත්ත

10 July 2022

ආරක්ෂක අමාත්‍යංශයේන් නිවේදනයක්

හමුදා භට පිරිස් විශාල වශයෙන් අරගල භූමිය දෙසට පැමිණෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍යය බව ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනය කරනවා.
 

More News..