brand logo

හම්බන්තොට පුරවැසියා රාජ ඌෂ්නේ ඉහට අරං කොළඹ ඉඩම් කොල්ලකයි

31 October 2020

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ මීට පැය කිහිපයකට පෙර වීඩියෝවක් එක්ක කර තිබේ. එම වීඩියෝවට ඉහළ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් සටහනක් ද එක්කර තිබේ. එම සටහන පහතින්.... "මා සහ අපගේ පවුලේ සාමාජිකයන් නම් සදහන් වන වීඩියෝවක් සමාජ මාධ්‍යවල ප්‍රචාරණය වනවා දුටුවා. මෙවැනි සාපරාධී ක්‍රියාවන් කිසිසේත් සැහැල්ලුවට නොගන්නා අතර මේ පිළිබදව අදාළ බලධාරීන් දැනටමත් සොයා බලමින් සිටිනවා. මා හෝ අපගේ පවුලේ කිසිවෙකු මේ සඳහා සම්බන්ධ වී හෝ අනුබල දී නොමැති බවට මට සහතික විය හැකිය." එම වීඩියෝව CCTV වීඩියෝවට අමතරව එහි එක්කර ඇති හඩපටය මගින් කොළඹ ප්‍රදේශයේ සිදුවන ඉඩම් මංකොල්ලයක් පිළිබදව ද හෙළිදරව්වක් සිදුකර තිබේ. එම වීඩියෝව පහතින් ....    
 

More News..