brand logo

අධික වැසි හේතුවෙන් හම්බන්තොට පහත්බිම් රැසක් ජලයෙන් යටවෙයි

15 September 2019

හම්බන්තොට දිස්ත්‍රික්කයට පවතින අධික වැසි හේතුවෙන් ප්‍රදේශ කිහිපයක මාර්ග සහ පහත්බිම් රැසක් ජලයෙන් යටවි ඇති බව හම්බන්තොට අපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. තංගල්ල - හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ හුංගම බටඅත ප්‍රදේශයේ මාර්ගය අඩි දෙකක් පමණ ජලයෙන් යටවීම හේතුවෙන් මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා එල්ලවී ඇත. එම ස්ථානයේ නිවාස කිහිපයක්ද ජලයෙන් යට වී ඇත.
 

More News..