brand logo

සෙල්ලම් පිස්තෝලෙන් වැඩදාපු හම්බන්තොට නගරාධිපතිට වසර 05ක සිරදඬුවම්

02 August 2019

හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු සහ තවත් විත්තිකරුවෙකුට වසර 5 බැගින් මීට සුළු මොහොතකට පෙර හම්බන්තොට පළාත්බද මහාධිකරණය විසින් සිර දඬුවම් නියම කළේය. 2014 වසරේ අප්‍රේල් මාසයේදී හම්බන්තොට වරාය නිරීක්ෂණයට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු කණ්ඩායමකට පිස්තෝලයක් පෙන්වා බිය ගැන්වීමේ සිද්ධියට අදාළව මෙම සිර දඬුවම් නියම වූ අතර එම නඩු විභාගයේ තවත් විත්තිකරුවන් 3 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණය නියම කළේය.  
 

More News..